JustCrowd.net

Saturday, June 23, 2012

YouTube වලට නව පෙනුමක් එක්කර ගමු.

          ආයුබෝවන් හැමෝටම.ඔයාල දන්නවනේ Google සමාගම අපිට එක එක ප්‍රයෝජනවත් සේවා සපයනවනේ.Blogger,Drive,Maps,Play,Groups,Reader ඒවගෙන් කිහිපයක්.ඒ වගේම Google සමාගම ඔය සේවාවල හැඩරුවත් කාලෙන් කාලෙට වෙනස් කරනවා.දැන් Google සමාගම YouTube වලටත් අලුත් පෙනුමක් දාන්නයි යන්නේ.ඒක ඇක්ටිව් කරන්න කලින් අපි දාගන්න හැටි අපි අද බලමු.


මෙන්න ක්‍රමේ...

  1. මුලින්ම ඔබ YouTube වෙබ් අඩවිය වෙත යන්න.
  2. ඔයාල Chrome browser එක පාවිච්චි කරනවනම්, ඔයාලගේ යතුරු පුවරුවේ Ctrl+Shift+J යතුරු එකවර ඔබන්න.
  3. එසේ නැතිනම් ඔයාල Firefox browser එක නම් බාවිතා කරන්නේ, ඔයාලගේ යතුරු පුවරුවේ Ctrl+Shift+K යතුරු එකවර ඔබන්න.
  4. දැන් ඔබේ browser එකේ developer console එක open වේවි.
  5. මේ Link එකට ගිහින් එතන තියන code එක console එකේ copy/paste කර, Enter button එක ඔබන්න.


කොහොමද වැඩේ හරි නේ...කොහොමද අලුත් පෙනුම? ඒ ගැන Comment එකකුයි,Facebook Fan Page එකට Like එකකුයි දාලම යන්න.


2 comments:

  1. mala jarawakne bnz...... dn kohomada meka ainkaragane '

    ReplyDelete
    Replies
    1. මැෂින් එක Restart කරපුවහම හරි මචෝ......

      Delete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.