JustCrowd.net

Sunday, July 8, 2012

Captain America The First Avenger ( අයුක්තියට එරෙහිව යන ඇමෙරිකානු හමුදා නායකයා )

              කොහොමද යාළුවනේ මෙන්න මම අද මම මේ බ්ලොග් එකේ පළවෙනි Film එක දෙන්නයි යන්නේ.මොකක්ද කියල දන්නවනේ? මම අද දෙන්නේ ලෝක ප්‍රසිද්ධ Captain America ෆිල්ම් එක.ආය කියල වැඩක් නෑ.සුපිරි...


         සමහර කට්ටිය නම් ඉතින් මේක බලලත් ඇති.මොකද මේ ලඟදි ආව අති ප්‍රසිද්ධ ෆිල්ම් එකක්.මේකෙ කතාවනම් මෙහෙමයි.ඔය හමුදාවට බැඳෙනවා ඔය තරුණ කොල්ලෙක්. ඒකා නම් වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ලොල්ලෙක්.මේලෝ රහක් නෑ.හැබැයි රටට ආදරෙයි.ඔහොම ඉන්නකොට ඒ හමුදාව ඔය කොල්ලව පොඩි පර්යේෂනයකට දාල පොර ලොකු කරල ගන්නව.අම්මටසිරි ඊට පස්සේ උට ගහන්න මෙලෝ යකෙකුට බෑ.(හැබැයි පොරක් නම් ඉන්නව ගහන්න ) ඉතින් ඔහොමයි කතාව.ඉතුරු ටික ඉතින් බලලම ඉන්නකෝ.
මම පල්ලෙහ Video එකකුත් දාල ඇති.ඒකට පස්සේ ඇති බාගන්න Link එක.තව එකක් කියන්න ඕනි.මේ තමා මම බාපු ස්පීඩ්ම Torrent එක.මාර ස්පීඩ්.බලන්න්කෝ බාගෙනම .

            

     ඕන්න බාගන්න්කෝ.මාර ස්පීඩ් ටොරන්ට් එක.සීඩර්ස්ල පිරිල ඉතිරෙනව.

             

         කස්ටිය Like එකකුත් දෙන්න හොඳේ.පුළුවන්නම් Share පාරකුත් දෙන්න.ඇයි ෆලෝත් කරන්න හොඳේ.

4 comments:

  1. Good job..continue it.

    ReplyDelete
  2. බොහෝම ඉස්තුතියි ....

    ReplyDelete
  3. hoda wadak digatama karagena yanna sinhala sub nadda thanks.

    ReplyDelete
  4. කොමෙන්ට් වලට හැමෝටම ස්තූතියි.

    sumith - හොයල බලන්නම් මචන්...

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.