JustCrowd.net

Monday, July 2, 2012

Diablo 3 පරිගණක ක්‍රීඩාව (මායාවලින් සටන් කරමු ) ..!

           ආයුබෝවන්...! මෙන්න සුපිරි ගේමක් මම අද ගෙනාව.නම මොකක්ද කියල දන්නවනේ? නම තමා Diablo 3.ආය කියල වැඩක් නෑ සුපිරි ගේම.මේක මට හිතෙන විදිහට Strategy ගේමක්.ආය ඔයාල ඔය මැජික් වැඩ වලට එහෙම කැමතිනම් මරු ගේම තමා මේ...


         මේක ඔය ගිය අවුරුද්දෙද කොහෙද වැඩිම වේගයෙන් විකිණුන ගේම.නියම චරිත තියනව.ඕකෙ එක එක චරිත වලින් එක එක Levels සෙල්ලම් කරන්න පුළුවන්.එක එක එවුන්ට එක එක බල තියනව.ඕකේ ඉන්නව Witch Doctor,Demon Humter,monk,Wizard,Barbarian කියල එහෙම පොරවල්.මරු වැඩ දාන්න පුලුවන් උන්ට.ඔය පල්ලෙහ ඇති වීඩියෝ එකකුයි ෆෝටෝ ටිකකුයි දාල ඇති..ඊට පල්ලෙහ ඇති Download කරන්න.ගිහින් බාගන්න.

Diablo III System Requirements



Minimum System Requirements



WINDOWS
MAC
Windows® XP/Vista/7 (latest service packs) with DX 9.0cMac® OS X 10.6.8, 10.7.x or newer
Intel Pentium® D 2.8 GHz or AMD Athlon™ 64 X2 4400+Intel® Core 2 Duo
NVIDIA® GeForce® 7800 GT or ATI Radeon™ X1950 Pro or betterNVIDIA® GeForce® 8600M GT or ATI Radeon™ HD 2600 or better
1 GB RAM (XP), 1.5 GB (Vista/7)2 GB RAM
12 GB available HD space12 GB available HD space
DVD-ROM (required for retail disc versions only)DVD-ROM (required for retail disc versions only)
Broadband** Internet connectionBroadband** Internet connection
1024x768 minimum resolution


Recommended System Requirements


WINDOWSMAC
Windows® Vista/7 (latest service packs)Mac® OS X 10.7.x or newer
Intel® Core 2 Duo 2.4 GHz or AMD Athlon™ 64 X2 5600+ 2.8 GHzIntel® Core 2 Duo
2 GB RAM2 GB RAM
NVIDIA® GeForce® 260 or ATI Radeon™ HD 4870 or betterNVIDIA® GeForce® GT 330M or ATI Radeon™ HD 4670 or better


මෙන්න ෆෝටෝ ටික...






මෙන්න වීඩියෝ එක...

            

ඔන්න එහෙනම් බාගන්න.

               


         වැඩේ ගොඩ නේ? මොකක් හරි අවුලක් තියනවනම් Comment එකක් දාන්න.Like එකකුත් දෙන්න හොඳේ...පුළුවන්නම් Share පාරකුත් දෙන්න.ෆලෝ පාරකුත් දෙන්න.

2 comments:

  1. මේක තමා පහු ගිය කාලේ මගෙ කැමතිම Game එක වුනේ. ඒ කිව්වෙ 1 යි 2යි.
    diablo 3 නම් තාම play කරන්න බෑ. එකක් download කර ගන්න බෑ, අනෙක computer එකත් support නෑ.
    post එක මරු, පුලුවන් වුන දවසක බාගන්නම්!

    ReplyDelete
  2. OK OK මචන්...බොහොම ස්තූති ඈ..

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.