JustCrowd.net

Tuesday, July 31, 2012

පසිඳුගේ අඩවියෙහි වෙනසක්.

        ආයුබෝවන් හැමෝටම...අපොයි සතියකින් විතර බ්ලොග් එක පැත්තේ ආවේ...Mother board එකට කෙළ උනානේ.ඕන් අප්පච්චිට වැඳල වැඳල දාගත්තා.ඊට කලින් බ්ලොග් එකේ පොඩි වෙනසකුත් උනා.මොකක්ද කියල සමහර කට්ටිය දන්නවත් ඇති.ඒ තමා මට පොඩි තරඟෙකින් .info එකක් හම්බ උනා.


තරඟේ පැවැත්වූයේ geek.lk එකෙන්.මම 3 වැනියට තේරුනා.
ඔන්න තරඟේ 2 වැනි වටයත් පටන්ගෙන ඉක්මනට ගිහින් සහභාගී වෙන්න.දැන් ඉස්සර මේ බ්ලොග් එකේ ඇඩ්‍රස් එක උනේ www.pasinduroxx.blogspot.com.දැන් ඒක වෙනස් වෙලා www.pasinduzone.info විදිහට.හැබැයි මම හිතන් ඉන්නේ ලඟදිම www.pasinduroxx.blogspot.com කියන එකත් www.pasinduzone.blogspot.com විදිහට වෙනස් කරන්න.

මොකද කියන්නේ??

මේක ගැන මම ලිපියක් ලියුවේ මගේ බ්ලොග් එකේ සැබෑ මිතුරන්ට දන්නවන්න.මේක එච්චර වැදගත් නම් නෑ.ඒත් දන්නවන්න එපැයි(මීට කලින් කියන්න තිබ්බේ)කොහොමහරි වැඩේ කොහොමද කියල අදහසක් ලියලම යන්න.

4 comments:

  1. එළ එළ සුභ පැතුම් !!!!!

    ReplyDelete
  2. සුභ පැතුම් සහෝ.. :)

    ReplyDelete
  3. බොහොම ස්තූතියි කට්ටියටම.....

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.