JustCrowd.net

Monday, September 24, 2012

ලොව සරාගීම හැකර්වරිය

       මෙන්න අද කට්ටිය මාතෘකාව දැක්කහම හිතන්න ඇති පසියට මොකද වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මම මේකෙ දාන්නේ තාක්ෂණික ලිපි නේ. අවුලක් නෑ. මේකත් එක්තරා විදිහක තාක්ෂනය සම්බන්ධ ලිපියක් වගේ තමා. අනේ මන්දා අප්පා. දැනුම සොයා යන අපේ යාළුවන් නම් කැමති වේවි මේ වගේ අය ගැන දැනගන්න.


මේ තොරතුරු මම හොයාගත්තේ Wikipedia වලින්. ඔය නිකන් ඉන්න ගමන් ඔයාලත් යන්න. පට්ට ඒව තියෙන්නේ. මෙන්න මම අර කියුව එක්කනාගෙ විස්තර. ඒ අතර මම එයාගෙ පහර ෆොටෝ ටිකකුත් දාන්නන්කෝ. මාර ලස්සනයි ඈ.....



අරයගේ නම තමා ක්‍රිස්ටිනා ස්වෙචින්ස්කායා (Kristina Svechinskaya). ඉපදිලා තියෙන්නේ 1989 පෙබරවාරි 16. ඉගෙනගෙන තියෙන්නේ Stavropol State University වල. නමින්ම තේරෙනව නේ රුසියානු ජාතිකයෙක් කියල. මෙයාගෙ අම්ම මෙයා පොඩි කාලෙදි මැරිලලු. ඊට පස්සේ තාත්තක් එක්ක තමා ජීවත් වෙලා තියෙන්නේ.


දැන් තමයි මරු ටික. මෙයා මෙයාගෙම වයසෙ තවත් තුන් දෙනෙක් එක්ක එකතු වෙලා නිව්යෝර්ක් වලදි බැංකුවක ඩොලර් මිලියන 3ක් හොරකම් කරල තියනවා. ආය මේ බැංකුව කඩල එහෙම නෙවෙයි. කෙලින්ම Hack කරල. ලස්සන වගේම තමා වැඩ නේ? පිස්සු හැදේ බට්ටි මැරේ නේ???


මෙයා මෙහෙම Hack කරන්න යොදා ගෙන තියෙන්නේ "Zeus Trojan" කියල ට්‍රෝජන් එකක්. එයා මේක ඔය බැංකු ගිණුම් වල අයිතිකාරයන්ගෙ මේල් එකවුන්ට් වලට යවල තමා ඔය මුරපද එහෙම දැන ගෙන තියෙන්නේ.


ගොඩක් ලස්සන නිසා මෙයා ලෝකෙ සරාගීම හැකර් විදිහට සකකනවා. මේකට්ටිය වගේ අය ආශ්‍රය කරන්න ලැබෙනව නම් අප්ප පූරුවෙ වාසනාවක්. ඔය කට්ටිය මේ වගේ අය දන්නවනම් අනේ මටත් අඳුන්වල දෙන්න හොඳේ.


ඒ අතර කියන්න ඕන ඔය කට්ටිය දන්නව ඇති සමහර කට්ටිය නෙට් එකේ ඉන්නවා ඔය Hacker කියල නම ගහගෙන කට්ටිය. ඒත් මතක තියාගන්න යාළුවනේ සැබෑ දක්ෂ හැකර්වරු ඉන්නේ සාමාන්‍ය විදිහට. ඒත් ගේම දෙනව ඇඬෙන්න. 

එහෙනම් මම කැපුණා. හැමදාම කියන අරව ටිකක් දාගෙනම යන්න.තව එකක් මේ Hacker ට මොකද උනේ කියල කවුරුහරි දන්නවනම් ඒකත් කොමෙන්ට් එකක් විදිහට ලියලම යන්න.













16 comments:

  1. ලස්සනනම තමයි. ලොකෙන්ම හොර නාමයක් ගාගෙන ඒ ලස්සන වැඩක්යැයි :D

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒකත් එක අතකින් ඇත්ත. ඒත් බන් වැඩ්ඩියක්නේ.

      Delete
  2. lassana kello kohomath bayanakai

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් තියනව වගේ...

      Delete
  3. හ්ම්ම්ම් ! දක්ෂ කෙනෙක් වගේ..

    ReplyDelete
  4. මේ වගේ හැකර්ල ඉන්නවනම් හැක් වෙන එක අහන්නත් දෙයක් ද. මිනිස්සු බලෙන්ම හැක් කරගන්නවා ඇති. :)

    ReplyDelete
  5. ගෑනු ජාතිය ජරා ජාතිය ගලේ ගහලා මරා දාපිය කියන්නේ කට කහනවටද?

    ReplyDelete
  6. ළිහිණි - මොනවද මේ කතා...

    මකල් - ඔව් බන් ලස්සනටම රැවටෙනව ඇති...

    IP MAN - එහෙම කියන්නත් එපා බන්.

    ReplyDelete
  7. "ඒ අතර කියන්න ඕන ඔය කට්ටිය දන්නව ඇති සමහර කට්ටිය නෙට් එකේ ඉන්නවා ඔය Hacker කියල නම ගහගෙන කට්ටිය. ඒත් මතක තියාගන්න යාළුවනේ සැබෑ දක්ෂ හැකර්වරු ඉන්නේ සාමාන්‍ය විදිහට. ඒත් ගේම දෙනව ඇඬෙන්න. "

    අන්න ඒ ටෝක නම් සිරා පසිඳුවෝ.මගෙ රස්සාව නැතිවෙලා දැනට මාස 7ක්. මම තාම ගෙදර. හේතුව හැකිං. කාවද? Sri Lankan CEO of UK based Global Organization.
    But I am still.....

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඕව ගනණ් ගන්න එපා. මේ රටේ නිසි තැනත්තාට නිසි තැන ලැබෙන්නේ නෑ...

      Delete
    2. හැබැයි මම මාට්‍‍ටුවෙලා අස් කරානෙමෙයි. මාට්ටුවෙන්න කලින් මම පැන්න. හැබැයි එතන ඉන්න ‍ලොකු අයිටී පොරවල් තවම දන්නෑ මම තවමත් උන්ගේ සිස්ටම් වලට යන එන බව...
      ඹන්න ඹයවගේ රටේ ගොන්නු තමයි අද නෙට්වර්ක් සෙකුරිටි කරන්නේ.

      Delete
    3. පට්ටනේ මචන්. උඹ ඔය කියන කතාව ඇත්තනම් මම සිරා කැමතියි උඹව අඳුනගන්න.

      Delete
  8. ‍මෙයා දැන‍් ඉන් ‍නේ හි‍රේ. සරාගීතම හිරකාරිය ‍වෙන්න ඇති

    ReplyDelete
  9. Nice But ... Raven is one of the best female hackers & she's my friend.. ;)

    Un0wn_X

    ReplyDelete
  10. බලාගෙනයි මේ වගේ අය ආස්සරයට ගන්නෙ.. අතේ තියන පිච්චියටත් විදලා යනකන් දන්නෙම නෑ. :P

    ReplyDelete
  11. Anonymous - ඔව් ඔව්

    Un0wn_X - Nice. but She is Sexiest. :p

    කිරා™ - අපොයි ඔව්. පරිස්සමෙන්

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.