මෙන්න තවත් ලස්සන බ්ලොග් ගැජට් එකක් ගෙනාවා. ඔයාල සාමාන්‍යයෙන් ඔයාලගෙ බ්ලොග් ලිපි ලේබල් වලට වෙන් කරනවනේ. ඒ වගෙම ඒ ලේබල් පාඨකයන්ට පේන විදිහට ගැජට් එකක් විදිහට බ්ලොග් එකට දානවනේ. අන්න ඒ බ්ලොගර් එකෙන් දෙන ලේබල් ගැජට් එක ලස්සන කරගන්න විදිහක් අපි අද බලමු.
ඕක දාපුවහම පේන්නේ ඔය දාල තියන පින්තූරෙ විදිහටමයි. ... මෙන්න එහෙනම් දාගන්න හැටි.
ඕක දාපුවහම පේන්නේ ඔය දාල තියන පින්තූරෙ විදිහටමයි. ... මෙන්න එහෙනම් දාගන්න හැටි.
- මුලින්ම Layout >> Add Gadget ගිහින් ලේබල් ගැජට් එක ඕන තැනට දාගන්න ( දැනටමත් ලෙබල් ගැජට් එක දාල තියනවනම් මේ පියවර මගහරින්න )
- ඊලඟට Template >> Edit HTML යන්න.
- ඊලඟට CTRL+F ගහල ]]></b:skin> කියන කෝඩ් එක හොයාගන්න.
- ඊලඟට මම පල්ලෙහ දීල තියන කෝඩ් එක ]]></b:skin> කෝඩ් එකට උඩින් පේස්ට් කරන්න...
ela
ReplyDeleteනියමයි
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
@anusha.us - Thanks මචන්
ReplyDelete@Gayani Wedage - බොහොම ස්තූතියි
(y) mcho
ReplyDeleteme Blog 1tah gihin blandako - http://hdcreationinc.blogspot.com
ela.me paththeth enna
ReplyDeletewww.sinhalacomputertips.blogspot.com