JustCrowd.net

Saturday, February 25, 2012

hard truck ii king of the road පරිගණක ක්‍රීඩාව.

               කොහොමද යාලුවනේ ඔන්න මම අද ඔයලට අලුත් භාණ්ඩයක් ගෙනාවා.මේක ඉතින් අපේ රථ ගාය තියන යාලුවන්ට.ඔයාලට NFS ගහලම එපා වෙලාද .ඒ කියන්නෙ කාර් ම එලවල එපා වෙලාද?මෙන්න ඒකට විසදුම.hard truck ii king of the road.මේකේ විශේෂත්වයක් තමයි.ලොරි,කාර්,කැබ් සහ තවත් වාහන පැදවීමට මෙහි ඉඩ සලසා දී තිබීම.මේකට ඉතින් ඔයාල කැමති වෙනව ෂුවර්.එහෙනම් ඉතින් බාගන්නකෝ.




    එහෙනම් අදට මම යනව තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාල යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල,මගේ බ්ලොගයට Like පාරකුත් දීලම යන්න.මගේ බ්ලොගයට Like දෙන්නෙ මෙහෙමයි.ඔයාලට පේනව ඇති මගේ බ්ලොගයේ දකුණු පැත්තෙ තියනව Facebook කියල කොටසක් ඒක උඩට මවුස් පොයින්ටරය ගෙනියන්න.එතකොට එතනින කොටසක් එළියට විවෘත වෙයි.ඒකෙ තියෙන Like බට්න් එකට ක්ලික් එකක් දෙන්න.දැන් වැඩේ හරි.මම එහෙනම් යනවා ඔබට ජය ශ්‍රී...

2 comments:

  1. මේ ගේම් එක වින්ඩොව්ස් 7 වල පුළුවන්ද

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.