JustCrowd.net

Sunday, February 26, 2012

පරිගණක ක්‍රීඩා හදන්න සුපිරි භාණ්ඩේ.

                          කට්ටියට කොහොමද මම අද ඔයලට ගෙනවේ අලුත් බඩුවක්.මේක අපේ ගේම් හදන්න කැමති යාලුවන්ට.මේක දෙන්නෙ Microsoft එකෙන්.ආය ඉතින් සුපිරි බාන්ඩේ.කෝඩින්ස් මුකුත් නෑ.මේක වර්චුවල් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්.දැන් ඉතින් ඔයලා උඩ ගිහින් ඇති මේ මොකක්ද අප්පේ
මේ කියලා.ඒ කියන්නෙ මේකෙ ගේම් එක හදන්න තියෙන්නෙ අයිකන්ස් එහෙම ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා.ටිකක් පුරුදු උනාම නියම ගේම් හදන්න පුලුවන්.


හරි ඔන්න ඉතින් බාගන්නකො.ඔන්න මම වීඩියො එකකුත් දැම්මා.එකත් බලලම දාගන්නකො.



  වීඩියෝ එකත් බලමු.
                                        

                                     එහෙනම් අදට මම යනව තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාල යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල,මගේ බ්ලොගයට Likeපාරකුත් දීලම යන්න.මගේ බ්ලොගයට Like දෙන්නෙ මෙහෙමයි.ඔයාලට පේනව ඇති මගේ බ්ලොගයේ දකුණු පැත්තෙ තියනව Facebook කියල කොටසක් ඒක උඩට මවුස් පොයින්ටරය ගෙනියන්න.එතකොට එතනින කොටසක් එළියට විවෘත වෙයි.ඒකෙ තියෙන Like බට්න් එකට ක්ලික් එකක් දෙන්න.දැන් වැඩේ හරි.මම එහෙනම් යනවා ඔබට ජය ශ්‍රී...

2 comments:

  1. ඕක වැඩ කරන්න XNA Framework එකයි, .Net Framework 3.5 හරි 4 හරි (හරියටම මතක නෑ) ඕනේ. මාත් මේක කාලයක් ඉන්ස්ටෝල් කරගෙන හිටියා. ඊට පස්සේ එපා උනා.

    ReplyDelete
  2. @බිම්සර ස්තූතියි දුන් අදහසට.

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.