කොහොමද මිත්‍රවරුනි!මම අද ඔයගොල්ලන්ට කියල දෙන්න හදන්නෙ ඔයාලට පරිගණක ගැන තියන වැරදි මත ටිකක් ගැන.ඔයාලට තියන ඔය සමහර මත සත්‍ය නෙවේ.බොරුවට හිස පුරවන් ඉන්නවා.ඉතින් මේ ලිපියෙන් මම බලපොරොත්තු වෙන්නේ ඔය බොරු අදහස් ටිකක් ඔයගෙ ඔලුවෙන් අකල මකල දාන එක.හරි වැඩි කතා ඕනෙ නෑ.අපි වේඩෙට බහිමුකෝ.
- පරිගණකයක් ළඟ චුම්බක හෙවත් කාන්දම් තබා ගැනීම.
- USB ඩිවයිස් එකක් බලෙන් පරිගණකයෙන් නොගැලවිය යුතුය.
යූඑස්බී ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් ගැන සිතන්න.ඔයාල මොනවහරි ෆයිල් එකක් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකකට කොපි කරනව කියල හිතන්න.ඒ ෆයිල් එක කොපි වෙලා ඉවර උනාට පස්සේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක එකවරම එළියට ඇද ගත්තාට එහි තොරතුරුවලටවත් අපේ පරිගණකයටවත් හානියක් වෙන්නේ නෑ.ඒත් පරිගණකය සමග දත්ත හුවමරු කරමින් තිබියදී ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක එලියට ඇද දැම්මොත් ඉතින් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ දත්ත සියල්ල විනාශ වෙන්නටත් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකට හානි වෙන්නත් පුළුවන්.ඒත් එහෙම කරත් අපේ පරිගණක පද්ධතියට ඒකෙන් මොකොවත් අවුලක් වෙන්නේ නෑ.
- වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පවර් ස්විචයෙන් ෂට්ඩවුන් කීරීම හොඳ නැත.
ඒ සඳහා Control Panel>>Power Option හරහා යන්න.එවිට මතුවෙන වින්ඩෝවේ Require a password on wakeup යන්න ක්ලික් කරන්න.එවිට මතුවෙන වින්ඩෝවේ Power button settings යටතේ ඇති
When I press the power button යන්න ඉදිරියෙන් ඇති ඔප්ෂන් අතරින් Hibernate යන්න තෝරා තබන්න.එතකොට ඔයා පවර් ස්විච් එක ඔබා පරිගණකය වසා දමන හැම වෙලාවකදිම පරිගණකය Hibernate වේ.
එහෙනම් අදට මම යනව තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාල යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල,මගේ බ්ලොගයට Like පාරකුත් දීලම යන්න.මගේ බ්ලොගයට Like දෙන්නෙ මෙහෙමයි.ඔයාලට පේනව ඇති මගේ බ්ලොගයේ දකුණු පැත්තෙ තියනව Facebook කියල කොටසක් ඒක උඩට මවුස් පොයින්ටරය ගෙනියන්න.එතකොට එතනින කොටසක් එළියට විවෘත වෙයි.ඒකෙ තියෙන Like බට්න් එකට ක්ලික් එකක් දෙන්න.දැන් වැඩේ හරි.මම එහෙනම් යනවා ඔබට ජය ශ්‍රී...
ඇත්ත කතන්දර ටිකක්! මං ඒ ගැන ලියන්නමයි හිටියේ! උඹ කලින් ලිව්වනේ! මේ වගේ තව අපේ එවුන් විශ්වාස කරන මෝඩ කේස් ගොඩක් තියනවා බං! ඒ ගැනත් ලියපං! නියම ලියුමක්!
ReplyDeleteහැබැයි බං පරණ මොනිටර්ස් වලට(සී ආර් ටී) චුම්භක වලින් බලපෑමක් තියනවා! නමුත් අලුත් එල්ඊඩී හෝ එල් සී ඩී වලට චුම්භක බලපෑමක් නෑ!
මේ ගැන කලින් දැනගෙන හිටියත්, නොදන්නා අයට කියවන්න පළ කරපු එක ගොඩක් හොඳයි සහෝ... මාධව සහෝ කිව්වා වගේ CRT වලට නම් කාන්දම් ලං කලාම තිරේ කොළ පාට වෙනවා. චුම්භක ගුණය වැඩි නම් color burn වෙන්නත් ඉඩ තියෙනවා...
ReplyDeleteමේක "පරිගනක මිසදිටුකම්" නමින් විජය පරිගනක සඟරාවෙත් තිබුනා. උපුටා ගත්තෙ ඒකෙන් නම් ඒ ගැන සඳහන් නොකළ එක වරදක් නේද ?
ReplyDeleteමේ සහෝ ප්ලග් කොම්පියේ ප්ලග් එක එක පාර ගැලෙව්වට අවුල් නැද්ද බං....
ReplyDelete(ශඩ්ඩවුන් නොකර)
වැඩ කර කර තියෙන මැසිමක ප්‍රොසෙසර් එක ගලවලා තියෙනවද.....හික් හික් මරු ආතල් එක කරලා බලන්න...
ReplyDeleteuba witharai ehema kaloth! :D :D
Delete@යොමාල් ඒක හොද නෑ මචෝ...
ReplyDeleteNever talk about things that you don't know
ReplyDeletehttp://lifehacker.com/5863810/do-i-really-need-to-eject-usb-drives-before-removing-them#13379517297714&{"type":"iframeUpdated","height":232}