JustCrowd.net

Sunday, April 8, 2012

Battle for Troy පරිගණක ක්‍රීඩාව.(ඇතිවෙනකම් යුද්ධ කරමු)


        ආයුබෝවන් හැමෝටම මෙන්න අලුත් අවුරුදු නිවාඩුවට හා හා පුරා කියල දාන පලවෙනි ලිපිය. නිවාඩුව ආතල් එකේ ගෙවන්න ඕනි හින්ඳා පලවෙනි ලිපියෙන්ම මම දෙන්න හිතුව ගේමක්. නිකම් ගේමක් නෙවෙයි ස්ට්‍රැටජි(Strategy) ගේමක්.


ගේම් එකෙ නම Battle for Troy.එච්චර ලොකු ගේමකුත් නෙවෙයි.ඔය පරණ කොම් එකක උනත් වැඩ. මෙන්න System requirements

  • Windows® 98/Me/XP CD
    Pentium® III 600MHz or 100% compatible processor
    128MB RAM
    500MB free hard drive space
    16MB 3D video accelerator with DirectX® 9 compliant video drivers
    Sound card with DirectX 9 compliant sound drivers
    4X CD-ROM drive.

    මේ ගේම ස්ට්‍රැටජි ගේම් ප්‍රිය කරන අයට අලුත් අත්දැකීමක් වෙනව ෂුවර්.ඔය පල්ලෙහ තියෙන්නෙ ගේම් එකේ පොඩි Screenshot ටිකක්.








    එහෙනම් ඔය විස්තරෙ මදෑ. එහෙනම් ගේම බාගන්න.ඊට පස්සෙ ZIP එක Extract කරන්න. ඊට පස්සෙ Install කරල ෆුල් ෆන් ගන්න.

    ගේම බාගන්න මෙතනින් යන්න.

    එහෙනම් අදට මම යනව තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාල යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල,මගේ බ්ලොගයට Like පාරකුත් දීලම යන්න.මගේ බ්ලොගයට Like දෙන්නෙ මෙහෙමයි.ඔයාලට පේනව ඇති මගේ බ්ලොගයේ දකුණු පැත්තෙ තියනව Facebook කියල කොටසක් ඒක උඩට මවුස් පොයින්ටරය ගෙනියන්න.එතකොට එතනින කොටසක් එළියට විවෘත වෙයි.ඒකෙ තියෙන Like බට්න් එකට ක්ලික් එකක් දෙන්න.දැන් වැඩේ හරි.මම එහෙනම් යනවා ඔබට ජය ශ්‍රී...





6 comments:

  1. කොම් එකක් කියන්නෙ මොකක්ද? :D :D

    පුලුවන් නම් word verification අයින් කරන්න.. කමෙන්ට් අඩු වෙන්න ඒකත් එක හේතුවක්..

    ReplyDelete
  2. යාළුවා මේක දැම්මම ස්ක්‍රීන් එක අනිත් පැත්ත ගහනවනෙ.ඒකට මොකද කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙම අවුලක් නම් යන්නේ නෑ බන්..ඕක ෆුල් ටෙස්ට් කරා..

      Delete
    2. ඕකට පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.. උඹේ කොම් එකට DirectX 9 දාපං.. එතකොට වැඩ.. අත්දැකීමෙන් කියන්නෙ.. මම ඔය ගේම අනාගෙන කාල වතුරත් බීල තියේ.. ;)

      Delete
  3. apoooi anith patta gahanawa.......

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.