JustCrowd.net

Tuesday, April 17, 2012

ඕනෑම Serial Key එකක් තියෙන Web Site 15 ක්.

         හැමෝටම සුභ දවසක් වේවා.දැන් නම් ටිකෙන් ටික අවුරුදු අසිරිය අඩුවීගෙන යනව වගේ නේ.කොහොම උනත් ඉතින් මටනම් අවුලක් නෑ මොනවහරි අලුත් දෙයක් හම්බ උනොත් ඉතින් මම මේ බ්ලොගයේ දාන එක දානවමයි.අන්න එහෙම මේ අන්තර්ජාලය නමැති මහා දැනුම් ගංඟාව ඔස්සේ මගේ ඩොන්ගල් කට්ට හබලත් කොම් එක ඔරුවත් කරගෙන පැදගෙන පැදගෙන යනකොට හම්බුන මෙව්ව ටිකක් තමා මම අද ඔයාලට දෙන්න හදන්නේ.මොනවද ඉතින් ඒ මෙව්ව ටික කියල ඔයාල දන්නව ඇතිනේ.ඔව්! ඔයාල හිතුව හරි ඒ මෙව්ව ටික තමා ඔයාල ඔය සොෆ්ට්වෙයාර් කෑලි එහෙම ඔයාලගෙ කොම් එකට දාගන්නවනේ අම්මටසිරි මාර ෆන් එකේ වැඩම තමා කියල හිතාගෙන. ඒත් ඉතින් ඔය සමහර සොෆ්ට්වෙයාර් වල ඔය ඉල්ලනවනෙ Serial Key කියල ජාතියක්. ඒක ඉතින් දාගන්න කලින් දැන ගෙන හිටියනම් ඉතින් ගොඩ.ඒත් දාගත්තටත් පස්සෙ ඔය Serial Key කියන එක ඉල්ලනකොටනම් ඉතින් නගිනව අසූහාරදාහට.එතකොටනම් ඉතින් අපිට මතක් වෙන රුවන් වැකි මෙතන කියන්නත් මොකක්ද වගේ.



        ආ දැන් ඉතින් මං කියන්න ගියේ මේකයි.මම අද ඔයාලට දෙන්න හදන්නේ ඔය හුඟක් සොෆ්ට් කෑලි වල Serial Key තියන වෙබ් සයිට් 15ක්.මම ඉතින් ඔය හුඟක් කියුවට ඔය සයිට් 15 ඔක්කොම සොෆ්ට් වල Serial Key ඇති කියලයි මට හිතන්නෙ.
පොඩ්ඩක් හොයන්න තමයි තියෙන්නෙ.සොයන්නාට සම්බවෙයි නොවැ.දැන් නම් දෙඩෙව්වා වැඩිත් එක්ක මෙන්න සයිට් ටික.මේ ටිකට ගිහින් ඔයාලට ඕනි Serial Key එක හොයා ගන්න.


www.keygenguru.com
www.keygen.in
www.smartserials.com
www.serialkey.net
www.zcrack.com
www.subserials.net
www.serialportal.com
www.supercracks.net
www.serialcrackz.com
www.serials.be
www.cracktop.com
www.cracksfm.com
www.cracklib.net
www.theserials.com
www.crackdb.org

                                                මූලාශ්‍රය- http://blogawakashaya.blogspot.com


              එහෙනම් අදට මම යනව තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාල යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල,මගේ බ්ලොගයට Like පාරකුත් දීලම යන්න.මගේ බ්ලොගයට Like දෙන්නෙ මෙහෙමයි.ඔයාලට පේනව ඇති මගේ බ්ලොගයේ දකුණු පැත්තෙ තියනව Facebook කියල කොටසක් ඒක උඩට මවුස් පොයින්ටරය ගෙනියන්න.එතකොට එතනින කොටසක් එළියට විවෘත වෙයි.ඒකෙ තියෙන Like බට්න් එකට ක්ලික් එකක් දෙන්න.දැන් වැඩේ හරි.මම එහෙනම් යනවා ඔබට ජය ශ්‍රී...

4 comments:

  1. attahatama niyamai machan.thanks

    ReplyDelete
  2. patta machan pattama post ekak mam hoya hoya hitiye senuke key1k labuna


    සිංහලෙන් නොම්ලේම ඊ මනි ඉලෙන ගන්න www.emoneyatoz.blogspot.com වෙත එන්න
    ඊ මනි යනු ඇඩ් ක්ලික් කිරිම නොවේ

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.