JustCrowd.net

Tuesday, May 15, 2012

පට්ටම පට්ට English Font ටිකක්.දැන්ම බාගන්න.

   කොහොමද යාළුවනේ..?මේ ටිකේ අලුත් ලිපියක් දාන්නත් බැරි උනා.හරි ඉතින් මොනව උනත් මම අද ඔයාලට ගෙනාව සුපිරිම English Font ටිකක්.මේකේ තියනව සුපිරිම සුපිරි English Font 46ක්..


ඔය ඔයාල  එක එක Photo එහෙම Edit කරනකොට ලස්සනට Type කරන්න එහෙම ඕන වෙනව නේ.අන්න එහෙම වැඩ වලට මේ Font ටික ආය ඉතින් කියල වැඩක් නෑ.නියමෙටම ගැළපෙනව.තවත් එක එක වැඩ වලට පුළුවන්.මේ Font ටිකේ එක එක Style වල Font තියනව.
මේ Font ටික මම දීලා තියෙන්නේ Mediafire වලින් ඔයාලට Mediafire වලින් බානකොට මොනවහරි අවුල් යනවනම් මම Mediafire වලින් බාන හැටි ගැන ලියල තියන ලිපිය කියවන්න. හරි එහෙනම් වැඩි කතා ඕනි Font ටික බාගන්නකෝ...


හරි එහෙනම් කට්ටිය මට කරන උදව්වක් විදිහට ෆේස්බුකියේ Fan page එකට Like පාරකුයි.කොමෙන්ටුවකුයි දාලම යන්න...




9 comments:

  1. පසිඳු, ස්තුතියි ඒ ෆොන්ට්ස් ටිකට. ඒ ටික නියමෙට වැඩ. බාපු ගමන්ම මම ඒවා පාවිච්චිත් කලා මගෙ බ්ලොග්ස් දෙකේම අලුත්ම පෝස්ට් දෙකට. ඔන්න ඇවිත් බලන්න.
    පහලින් තියෙන ලින්ක් දෙකෙන් henryblogwalker සහ Dude වෙන වෙනම ගියෑකි සයිට් දෙකට. ස්තුතියි.
    henryblogwalker the Dude

    ReplyDelete
  2. Sayuru - ආවට ස්තූතියි මචන්...

    Ano - OK මචන්...

    Dude - තැන්කූ වේවා මචෝ...ඔයාගේ බ්ලොග් වලටත් මම එන්නම්කෝ...

    Ano - OK මචන්...තැන්කූ ආ...

    Ano - My Wellcome මචෝ...

    ReplyDelete
  3. Thank you sana..

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.