හැමෝටම ආයුබෝවන්. ඔන්න මේ බ්ලොග් එකෙන් ඔයාලට පොඩි සේවාවක් දෙන්නයි අද මම යන්නේ. ඕන් කොහොම හරි Facebook එකෙන් සින්ඩියක් හදන හැටි හොයාගත්තා. ඒ ක්රමේට ඔන්න මමත් පොඩි සින්ඩියක් හැදුවා. ඒකට ඔයාලගෙ බ්ලොග් එකත් දාන්න පුළුවන්. කරන්න තියෙන්නේ පොඩි දෙයක්. ඔය පල්ලෙහ තියෙන්නේ ක්රමේ...
මුලින්ම අපේ Contact Us කියන පේජ් එකට යන්න. පස්සේ ඒකෙ තියන Form එක අධාරයෙන් මට ඔයාලගෙ බ්ලොග් එකේ හෝ වෙබ් අඩවියේ නමයි, ඇඩ්රස් එකයි, RSS Feed එකයි මට එවන්න ( Name කියන තැන ඔයාලගෙ නම, E-mail කියන තැන ඔයාලගෙ E-mail එක, Message කියන තැන ඔය මම කියපු විස්තරයි සඳහන් කරන්න ) සින්ඩියට දාපුවහම මම ඔයාලට ඊ මේල් එකක් එවන්නම්.
කට්ටිය මගෙ සින්ඩියට Like එකකුත් දාන්න. පුළුවන්නම් Like ටිකක් අරන් දෙන්න. Like වැඩි වෙන්න වැඩි වෙන්න ඔයාලගෙ බ්ලොග් ලිපි ප්රසිද්ධ වෙයි. එහෙනම් ඔය පල්ලෙහ ලින්ක් එකෙන් යන්නකො සින්ඩියට. Likeඋත් ඕනේ.
නියම වැඩක්. ඔන්න මගේ එකත් එවුවා. සුභ පැතුම්
ReplyDeleteබොහොම ස්තූතියි. ඔන්න ඔයාගෙ එකත් දැම්මා.
Deleteniyamayi yaaluwa.onna mage blog 2 ත් දාන්න .
ReplyDeletehttp://cwebsolutions.blogspot.com/feeds/posts/default
http://www.isuruhe.info/feeds/posts/default
OK OK ඔන්න දැම්මා...
Deleteදැන් fb එකේම සිංඩී කීයක් තියෙනවද බන්, අලුත් දෙයක් කරපන්කෝ වෙන කෙනෙක්ගෙ දෙයක් කොපි කරන්නේ නැතුව
ReplyDeleteපණ්ඩිතයෝ. අපි කරන්නෙ අපිට පුළුවන් දේ. උඹ ඔච්චර වැඩ්ඩෙක් නම් මොනවහරි කරල පෙන්නපන්. උඹා උඹේ නමින් Comment දාපන්. "බල්ලෝ බිරුවට කඳු කඩා පාත් වෙන්නේ නෑ නේ බන්"
Delete@Pasindu Jayanada Ruwandeniya මචන් ඕව ගණන් ගන්න එපා. මමත් fb සින්ඩිය හදනකොට ඔහොමම comment දැම්ම Anonymous ල . කිසිම දෙයක් නොකර ඉන්න වුන් ඔහොම තමා වැඩක් කරන යමක් ඉගෙන ගන්න එකාට කින්ඩි දදා ඉන්න එක තමා වුන්ගේ විනෝදෙ . වුන් මොකුත් දන්නෙත් නෑ කරන්නෙත් නෑ ඒ මදිවට හැංගිල ගල් ගහනවා. ඔයා පටන් ගත්ත වැඩේ දිගටම කරන්න. සුභ පැතුම් .
Delete@Pasindu Jayanada Ruwandeniya
Deleteගෑනිට බනිද්දි උබට රිදෙනවද ?
@Ano - අනේ යකෝ තොගෙ ගෑණිගෙ තරම මම කියල දෙන්නද?
Deleteසිරාම බන් මටත් පෙන්න බැරි කාලකන්නි වැඩක් තමයි ඔය එක එක කොමෙන්ට් දාන එවුන්ව මහා ඔවුන්ට පුළුවන් ඉතින් ඔච්චර තමයි පසියා,උබ අවුලක් ගන්න එපා,
ReplyDeletehttp://hassiya.blogspot.com/feeds/posts/default?alt=rss
http://hassiya.blogspot.com/feeds/posts/default
ඒකනේ බන් මල පයිනව අම්බානට. ඔන්න මම උබේ බ්ලොග් එක දැම්මෝ...
Deleteඔන්න මාත් දැම්මා.....
ReplyDeletehttp://www.shurantha.blogspot.com/feeds/posts/default
ඔන්න මචන් Add කොරා.
Deleteවැඩක් කරන එක විතරයි පසියා එකේ දුක දන්නේ,ඔය පැත්තක ඉදල බුරන එවුන්ට ඒවා තේරෙන් නෑ,
ReplyDeleteඅනිව හසිය අනිව. උන්ට පුළුවන් ඔය ටික විතරයි.
Deletemath damma. maawath add hode
ReplyDeletewww.emoneyatoz.blogspot.com mekath dapn kollo
ReplyDelete