JustCrowd.net

Sunday, August 12, 2012

Call of Duty-Black Ops පරිගණක ක්‍රීඩාව. (ලෝක සාමය වෙනුවෙන් යුද්ධය )

       ආයුබෝවන් හැමෝටම මෙන්න අද මම ලෝක ප්‍රසිද්ධ ගේම් එකක් දෙන්නයි යන්නේ. මොකක්ද කියල දන්නවනේ? ඔව් මම අද ඔයාලට දෙන්න යන්නේ Call of Duty-Black Ops. මේක නම් කවුරුත් ගහල ඇති. තවම Play කරපු නැති අයට මෙන්න මම අද දෙන්නයි යන්නේ. මේක මම හිතන විදිහට Call of Duty ගේම් මාලාවේ 8 වැනි සංස්කරණය. මාර පහර වගේම අමාරු ගේමක්. ඒත් සුපිරි.


          මේ ගේම් එක හදන්නේ ට්‍රෙයාක් කියන සමාගම. බෙදාහරින්නේ කවුරුත් දන්න ඇක්ටිවිෂන් කියන සමාගම. ලඟදී Black Ops 2 එන්නත් තියනවා. මම එකේ පොඩි ප්‍රවෘත්තියක් ගැන ලිපියකුත් ලියුවා. කොහොම උනත් මේ Black Ops එකේ පසුබිම් වර්ෂය දෙදහස් විසි ගණන්. අනාගතේ වෙන සීන් එකක් හින්ඳා මාර පහර තාක්ෂනයක් තියනව. සුපිරිම Weapons තියෙන්නේ. Graphics ආය නම්බර් 1.
ඒක හින්ඳා පොඩ්ඩක් Performance වැඩි කොම් එකක් තියෙන්න ඕනි. ඔය පල්ලෙහ තියෙන්නේ ඕන System Requirements.

CPU: Intel® Core™2 Duo E6600 or AMD Phenom™ X3 8750 or better
RAM: 2GB
VGA: Shader 3.0 or better 256MB NVIDIA® GeForce® 8600GT / ATI Radeon® X1950Pro or better
DX: Direct X 9.0c  
OS: Windows® Vista / XP / 7
HDD: 12GB
Sound: DirectX 9.0c-compatible

ඔන්න එහෙනම් මම පල්ලෙහයි Video එකකුයි Picture ටිකකුයි දානවා. ඊට පස්සේ ඇති Download කරන්න බට්න් එක.


ඔන්න එහෙනම් වැඩ්ඩෝ වගේ බාගන්නකෝ.... මේක ISO ෆයිල් එකක් විදිහට Download වෙන්නේ. ඒක හින්ඳා DVD එකකට Write කරගෙන Install කරන්න. Crack එකත් තියනවා.


          

එහෙනම් ලිපිය ගැන අදහසකුයි, Like පාරකුයි, Share පාරකුයි දාගෙනම යන්න. පුලුවන්නම් බ්ලොග් එක Follow කරන්න.

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. oya game eke nazi hamudawe zombies lath enawa neda?

    ReplyDelete
  3. Download කරන්න බට්න් එක nane..?

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.