JustCrowd.net

Thursday, September 27, 2012

සුභ උපන්දිනයක් Google.

         මේ තමයි Google වල 14 වැනි උපන් දිනය. මේ කාලෙ ඔය පොඩි එකා පවා දන්නවා Google ගැන. මේක මුලින්ම පටන් ගත්තේ Search engine එකක් විදිහට. දැනුත් ඉතින් ප්‍රධානවම එහෙම තමා. ඒ කාලෙ මේක එච්චර ප්‍රසිද්ධ වෙලා නෑ. ඒත් දැන් ඉතින් තරම හැමෝම දන්නව නේ? මුළු ලෝකෙම අන්තර්ජාලෙ යන අයගෙන් Google වලින් ප්‍රයෝජනයක් ගන්නේ නැති කෙනෙක් හිටියොත් ඒක ලෝක පුදුමයක්. නැත්තම් ඉතින් වෙබ් බ්‍රව්සර් එක ඕපන් කරල ඒක දිහා නිකන් බලන් ඉන්න එකෙක් වෙන්න ඕනේ....:))


මේකෙ විස්තර ටිකක් මුලින්ම අපි සැකෙවින් බලමුකෝ...

Google Inc.
වර්ගයපොදු
ස්ථාපිතයMenlo Park, California(සැප්තැම්බර් 4, 1998)
ප්‍රාරම්භක(යන්)සර්ජි බ්‍රින්
ලැරී පේජ්
මූලස්ථානය1600 Amphitheatre Parkway,Mountain View, California,එක්සත් ජනපදය
සේවා සරියWorldwide
ප්‍රධාන පුද්ගලයන්ලැරී පේජ්
(Co-Founder and CEO)
Eric Schmidt
(Executive Chairman)
සර්ජි බ්‍රින්
(Co-Founder)
කර්මාන්තයInternet
Computer software
නිෂ්පාදිතයන්See list of Google products.
ආදායම US$ 29.321 billion (2010)
මෙහෙයුම් ආදායම US$ 10.381 billion (2010)
ලාභය US$ 8.505 billion (2010)
මුළු වත්කම් US$ 57.851 billion (2010)
මුළු සමකොටස US$ 46.241 billion (2010)
සේවකයන්26,316 (March 31, 2011)
උපාංගයන්YouTubeDoubleClickOn2 TechnologiesGoogle Voice,PicnikAardvarkAdMob
වෙබ්අඩවියgoogle.com
    මූලාශ්‍රය -  http://si.wikipedia.org/wiki/Google

Larry Page                                                Sergey Brin

මෙන්න පොට් එක තියන තැන.



                                                                                                                                             
View Larger Map

එහෙනම් කට්ටිය Google වලට සුභ පතල. ලිපිය ගැන අදහසක් එහෙම දාලම යන්න. Like එකක් එහෙම දාලමත් යන්න. ඔන්න Google+ පේජ් එකකුත් හැදුව. ඒකටත් Follow පාරක් එහෙම දාලම යන්න.

4 comments:

  1. මෙන්න පොට් එක කිව්වේ ගූගල් කලයක්ද = pot?

    ReplyDelete
    Replies
    1. Pot=කළය පමණක් නොවේ / Also Pot=භාජනය

      එමනිසා Google=දැනුම පිරුණු භාජනය වේ

      Delete
  2. ස්තුතියි විස්තරයට.ජය!

    ReplyDelete
    Replies
    1. ආ.. ඒක සුළු දෙයක්..

      Delete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.