JustCrowd.net

Sunday, September 2, 2012

වෙබ් හෝ බ්ලොග් අඩවියක වේගය බලාගනිමු.

             මෙන්න දවස් ගාණකින් ලිපියක් දැම්මා.මේක මගේ බ්ලොග් එකේ 70 වෙනි ලිපිය. අද අපි බලමු ඔයාලගෙ බ්ලොග් හෝ වෙබ් අඩවියේ වේගය. මේක Google එකෙන් දෙන පොඩි සේවයක්. මේකෙන් පුළුවන් PC එකෙන් බ්ලොග් හෝ වෙබ් අඩවිය පේන වේගය වගේම Mobile Device එකකිනුත් ඔයාලගෙ වෙබ් හෝ බ්ලොග් අඩවිය පේන වේගය මැන ගන්න.


     මේකෙන් තව තව මොනවද මන්දා Test කරල බලන්නත් පුළුවන්. කිසි ගින්නක් නෑ. මම පල්ලෙහ දීල තියන ලින්ක් එකට යන්න. ඒකේ ඇති පොඩි Text Box එකක් ඒකෙ බ්ලොග් හරි වෙබ් අඩවියේ ඇඩ්‍රස් එක ටයිප් කරන්න. පස්සේ Analyze ක්ලික් කරන්න. මේකෙන් ළකුණු 75 ට වැඩිය ගත්තොත් නම් හොදයි.
ඊට අඩු නම් අවුල්. ඒ අවුල හදාගන්න උපදෙසුත් මේකෙන්ම දෙනවා. 90 වඩා තියෙයි නම් පට්ට. මේ බ්ලොග් එකට ළකුණු 95යි. සුපිරි නේ. ඔන්න එහෙනම් වැඩිය කියනවන්න ඕනි නෑ. ගිහින්ම බලන්නකෝ.


කොහොමද පට්ට නේ?ඔයාලගෙ වෙබ් හෝ බ්ලොග් අඩවි වලත් වේගය කියාගෙනම යන්න. අදහසක්, ෆලෝ පාරක්, ලයික් එකක් එහෙමත් දීගෙනම යන්න.



13 comments:

  1. අණු දෙකක් ආවා. මමත් ලිව්වා මේ වගේ වෙන පොස්ට් එකක්. පොස්ට් දැමිය යුතු වේගය. බලන්න
    http://awidda-paya.blogspot.com/2012/08/frequency.html

    ReplyDelete
  2. ලකුණු 80 යි. ජාව ස්ක්‍රිප්ට් වැඩිලුනේ... අයියෝ සල්ලි..
    වැදගත් ලිපියක් යාලූවා. ස්තූතියි !
    www.sanhida.com

    ReplyDelete
  3. 83 ලු .ලිපියට ස්තූතියි !

    ReplyDelete
  4. සුදීක - පට්ට පට්ට හොඳ වේගයක්..

    Yasith - ඒ උනාට හොඳ වේගයක්. ස්තූති යාළුවා.

    අවතාර් - OK අවතාර්. උබේ බ්ලොග් එකත් My Favourite එකක්.

    දුලාන් හසිත සමරකෝන් (හසියා) - උඹට Sure ද බන්? පට්ට නේ...

    ReplyDelete
  5. mage machan 83
    http://codefh.blogspot.com/

    ReplyDelete
  6. malli vidyaleda i also
    http://moulderfiles.blogspot.com/

    ReplyDelete
  7. 92

    haree
    http://dreamsofharee.blogspot.com/

    ReplyDelete
  8. අඩු.. මචන් 85% ආ.. මටවත් Sure නෑ මචන් එල පෝස්ට් එකක් ඈ..

    http://allsrilankans.blogspot.com/

    මෙන්න අනිත් එක ඒක 86% හැ.. මරු මරු

    http://sltechme.blogspot.com/

    ReplyDelete
  9. komada wege wade koragnneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

    ReplyDelete
    Replies
    1. මචන් ඒකෙන්ම දෙනවා වේගය වැඩි කරගන්න පුළුවන් ක්‍රම. ඔය වේගයෙන් ලෝඩ් වෙන ටෙම්ප්ලේට් එකක් දාන එක. ගැජට් එහෙම අඩු කරන එක කරන්න පුළුවන්...

      Delete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.