JustCrowd.net

Monday, December 31, 2012

අලුත් අවුරුද්දට PC එකට කෙළවගනිමුද???

මෙන්න පසියා සති ගාණකට පස්සෙ දෙන්න යන්නේ මහ නරුම මෙවුව එකක් ඈ. මේ නිවාඩු කාලෙ හින්ඳා ලිපි හෙන සෙට් එකක් ලියන්නම් කියල හිතාගෙන හිටියට පොඩි අවුලක් ගියා Domain එකේ, ඒක හදන්නත් හෙන කල් ගියා. අප්පේ.....

මේක පොඩි කොඩ් එකක සීන් එකක්. මේකෙන් PC එකට කෙළවන්න පුළුවන්. හැබැයි අවුල් ගියාට අපි එහෙම වගකීම දරන්නේ නෑ. එහෙනම් බහිමුකො වැඩේට>:)



මන් හිතන්නේ මේ ද්විමය සංඛ්‍යා විදිහට ලියල තියන කෝඩ්. මේ ටික හොයාගත්තේ ඉන්දියන් කාරයක්ගෙ බ්ලොග් එකකින් . මේකයි කරන්න ඕනි. මම ඔය පල්ලෙහයින් දීල තියන අංක ටිකෙන් කැමති එකක් Notepad එකක කොපි කරගෙන Save as දීල Save as type කියන එකට All files දීල, File name කියන තැනට ඔයාලට ඕනි නමක් දීල අන්තිමට .exe විදිහට දීල save කරන්න.



01100110011011110111001001101101011000010111010000 100000011000110011101001011100
0010000000101111010100010010111101011000
මේ කෝඩ් එකෙන් වෙන්නේ Local Disk C එක Format වෙනවා. ආය නෝ කතා නෝ සිනා...


01100110011011110111001001101101011000010111010000 100000011001000011101001011100
0010000000101111010100010010111101011000
මේකෙන් Local Disk D එක Format වෙනවා.


01100110011011110111001001101101011000010111010000 100000011000010011101001011100
0010000000101111010100010010111101011000
මේකෙන් A එකලු. අනේ මන්ඳා මගෙ නම් A එකක් නෑ


01100100011001010110110000100000001011110100011000 101111010100110010111101010001
00100000011000110011101001011100011000100110111101 101111011101000010111001101001
0110111001101001
මේකෙන් වෙන්නේ PC එක බූට් වෙන්න අත්‍යවශ්‍යය System File එකක් වෙන Boot.ini කියන ෆයිල් එක මැකෙනවා. මේකනම් හෙන Dangerous. මොකො මෙහෙම කරොත් PC එක ආයෙ Boot වෙන්නේ නෑ.b-(

එහෙනම් අපි කැපෙනවා. මේ සියලු දේවල් පරික්ෂා කිරීමට පමණයි. අවධාරණයෙන් කියන්නේ මේකෙන් කාගෙවත් PC එකකට හානියක්නම් කරන්න එපා. එහෙනම් ඔක්කොටම සියලු යහපත් බලාපොරොත්තු ඉටුවෙන කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා.<:-P


7 comments:

  1. බලමු..තව වෙන්න දෙයක් නැහැනේ ඉතුරු වෙලා.(

    ඔබටත් , ඔබගේ පවුලේ සියලු දෙනාටත් ලබන්නා වූ
    නව වසර වසනා වන්ත නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා යාළුවා...

      Delete
  2. MAchan Copy yak nemei da? www.zub-moon.com

    ReplyDelete
    Replies
    1. කොපියක් තමා මචන්. ඉන්දියන් කාරයෙක්ගේ බ්ලොග් එකකින්.

      Delete
    2. he he ela ela macho Sry bn :P

      Delete
  3. My spouse and I absolutely love your blog and find a lot of your post's to be precisely what I'm looking for.
    Do you offer guest writers to write content available for you?
    I wouldn't mind publishing a post or elaborating on some of the subjects you write with regards to here. Again, awesome site!

    Check out my website :: pay day loans

    ReplyDelete
  4. Wow such a advantageous site.

    Feel free to visit my web site - uk instant loans

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.