JustCrowd.net

Thursday, January 24, 2013

බ්ලොග් එකේ මුදුනින්ම ගැජට් එකක් දාගමු.

මෙන්න මගේ බ්ලොග් එකේ 100 වැනි ලිපිය. හරි සතුටුයි ඈ....:D/

මෙන්න අද නියම බ්ලොග් ට්‍රික්ස් එකක් ගෙනාව. ඔය ඇඩ් එකක් එහෙම දාන්න නියම ක්‍රමයක් මේ. ඔය පින්තූරෙ පේන විදිහට බ්ලොග් එකේ උඩින්ම ගැජට් එකක් දාන හැටි අපි අද බලමු. සාමාන්‍යයෙන් බ්ලොග් එකේ Header එකට උඩින් ගැජට් එකක් සාමාන්‍ය Template වල නෑ නේ. ඒක හින්ඳා අපිට ඒක අපිටම කියල දාගන්න පුළුවන්. එහෙම දාපුවහම වාසි හුඟයි.


එහෙනම් වැඩි විස්තර දාගෙනම බලන්න. මෙන්න ක්‍රමේ....

1.මුලින්ම Template >> Edit HTML ගිහින් ඒකෙ Expand Widget Templates කියන තැනට හරියක් දාගන්න.

2.ඊට පස්සේ CTRL+F ගහල ]]></b:skin> කියන කෝඩ් එක හොයාගෙන ඊට උඩින් පල්ලෙහ කෝඩ් එක කොපි කරගන්න.




3.ඊලඟට <div id='header-wrapper'> කියන කෝඩ් එක කලින් කිවුව විදිහට හොයාගෙන ඊට උඩින් පල්ලෙහ තියන කෝඩ් එක කොපි කරගන්න.


4.දැන් ඉතින් Save කරන්න.

කොහොමද හොඳයි නේ??? වැඩේ කොහොමද කියල කොමෙන්ට් එකක් ලියලම යන්න. මොකක් හරි අවුලක් ගියොත් ඒත් කොමෙන්ට් එකක් දාන්න. ලයික් එකක් එහෙම දීල හෙල්ප් එකක් දුන්නත් තරහ නෑ... :>

12 comments:

  1. වැදගත් තොරතුරක් .........

    ReplyDelete
  2. හොද ලිපියක් පසිදු අයියා

    ReplyDelete
  3. මෙවැනි ලිපියක් ලියුවාට ස්තුතියි ඔබට !100 ට සුබ පැතුම් !

    ReplyDelete
  4. anusha.us - Thanks

    Sanjaya සිතුවිලි - බොහොම ස්තූතියි

    A.G.Yasiru Udana Ransara - තෑන්ක්ස් මලෝ...

    රෙහානි - බොහොමත්ම ස්තූතියි. Follow එකටත් එක්කම

    ReplyDelete
  5. ඒක බොහොම ප්‍රයෝජනවත්.. ලිපි 100 ට සුබ පැතුම්..!

    ReplyDelete
  6. හොද ලිපියක් යාළුවා

    ReplyDelete
  7. Great Trick
    Also visit my website My e-Tricks to know about more Computer, Blogger, Facebook and Windows Tips and Tricks.

    ReplyDelete
  8. you may allso like kiyana eka blog ekata damme kohonada macho.

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.