කොහොමද යාළුවනේ මෙන්න මම අද මම මේ බ්ලොග් එකේ පළවෙනි Film එක දෙන්නයි යන්නේ.මොකක්ද කියල දන්නවනේ? මම අද දෙන්නේ ලෝක ප්‍රසිද්ධ Captain America ෆිල්ම් එක.ආය කියල වැඩක් නෑ.සුපිරි...
සමහර කට්ටිය නම් ඉතින් මේක බලලත් ඇති.මොකද මේ ලඟදි ආව අති ප්‍රසිද්ධ ෆිල්ම් එකක්.මේකෙ කතාවනම් මෙහෙමයි.ඔය හමුදාවට බැඳෙනවා ඔය තරුණ කොල්ලෙක්. ඒකා නම් වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ලොල්ලෙක්.මේලෝ රහක් නෑ.හැබැයි රටට ආදරෙයි.ඔහොම ඉන්නකොට ඒ හමුදාව ඔය කොල්ලව පොඩි පර්යේෂනයකට දාල පොර ලොකු කරල ගන්නව.අම්මටසිරි ඊට පස්සේ උට ගහන්න මෙලෝ යකෙකුට බෑ.(හැබැයි පොරක් නම් ඉන්නව ගහන්න ) ඉතින් ඔහොමයි කතාව.ඉතුරු ටික ඉතින් බලලම ඉන්නකෝ.




















