JustCrowd.net

Wednesday, March 14, 2012

අපේ බ්ලොග් එක ලස්සන කරන තවත් විදියක්.

          හැමොටම සුභ දවසක්..! ඔන්න මම අදත් ඔයාලගෙ බ්ලොග් එක ලස්සනට හදාගන්න පොඩි ගැජට් කෑල්ලක් ගෙනවා.



 ගැජට් කෑල්ලක් කියුවට ඔයාලගෙ බ්ලොග් එක ලස්සන කරන්න පුලුවන් ගැජට් කෑලි තියන වෙබ් සයිට් එකක්. එකට යන්න මම පල්ලෙහයින් ලින්ක් එක දෙන්නම්. ඒකෙ මොනවද තියෙන්නෙ කියලා අපි මුලින්ම බලමු.
ඒ සයිට් එකෙන් ඔයාලගෙ බ්ලොග් එකට බට්න්ස්,ටෙක්ස්ට්,මෙනුස්,ඔරලෝසු වගේම බැනර් වගේ ජාතිත් අපිට කැමති විදිහට හදාගන්න පුළුවන්. එහෙනම් මේ වෙබ් සයිට් එක භාවිතා කරල ඔයාලගෙ බ්ලොග් එකත් ලස්සන කරගන්න...

මෙන්න ලින්ක් එක....        http://www.flashvortex.com


    එහෙනම් අදට මම යනව තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාල යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල,මගේ බ්ලොගයට Like පාරකුත් දීලම යන්න.මගේ බ්ලොගයට Like දෙන්නෙ මෙහෙමයි.ඔයාලට පේනව ඇති මගේ බ්ලොගයේ දකුණු පැත්තෙ තියනව Facebook කියල කොටසක් ඒක උඩට මවුස් පොයින්ටරය ගෙනියන්න.එතකොට එතනින කොටසක් එළියට විවෘත වෙයි.ඒකෙ තියෙන Like බට්න් එකට ක්ලික් එකක් දෙන්න.දැන් වැඩේ හරි.මම එහෙනම් යනවා ඔබට ජය ශ්‍රී...

5 comments:

  1. අපි ඔයාගේ බ්ලොග් එක අනිත් සිංඩි වල දැක්කේ නෑ. අපිනම් බ්ලොග් කියවන්නේ නිම්නයෙන් ඔයත් ඔයාගේ බ්ලොග් එක නිම්නයට ඇතුල් කරන්න එතකොට අපිට කියවන්න ලේසි

    ReplyDelete
  2. නිම්නයේ address දෙන්න බැරි උනානේ මෙන්න. http://nimnaya.info දැන්ම එකතු කරලා ඒ පැත්තට එන්න.

    ReplyDelete
  3. ලිපි ටික නම් නියමයි.......

    ReplyDelete
  4. මමත් ඇනිමේෂන් එකක් දාගත්තා තැන්කූ

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.