JustCrowd.net

Thursday, March 1, 2012

Windows 8 Beta සංස්කරණය නොමිලේ බාගන්න.

             ඕන්න මම මෙදා සැරේ ඔයාලට ගෙනවා සුපිරි බාණ්ඩයක් මොකක්ද කියල දන්නව ඇතිනෙ.ඔව් ඔයාල හිතුව හරි Windows 8 තමා මම අද ඔයාලට ගෙනවේ.හැබැයි ඉතින් මේක Beta සංස්කරණය.මොනවා උනත් කමක් නෑ ඉතින් නිකන් නෙ දෙන්නෙ.



      හරි මෙන්න මම බිට් 32 වගේම බිට් 64 බාගන්න මම ලින්ක් දෙනවා.ඒ වගේම Windows 8 වල වැඩ කෑලි ටිකක් බලා ගන්න ඕන්න මම වීඩියෝ එකකුත් දැම්ම.වීඩියෝ එකත් බලලම එහෙනම් බාගන්නකෝ.


32 bit සංස්කරණය බාගන්න.මෙතන ක්ලික් කරන්න
62 bit සංස්කරණය බාගන්න.මෙතන ක්ලික් කරන්න

මෙන්න වීඩියෝ එක...





එහෙනම් අදට මම යනව තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාල යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල,මගේ බ්ලොගයට Like පාරකුත් දීලම යන්න.මගේ බ්ලොගයට Like දෙන්නෙ මෙහෙමයි.ඔයාලට පේනව ඇති මගේ බ්ලොගයේ දකුණු පැත්තෙ තියනව Facebook කියල කොටසක් ඒක උඩට මවුස් පොයින්ටරය ගෙනියන්න.එතකොට එතනින කොටසක් එළියට විවෘත වෙයි.ඒකෙ තියෙන Like බට්න් එකට ක්ලික් එකක් දෙන්න.දැන් වැඩේ හරි.මම එහෙනම් යනවා ඔබට ජය ශ්‍රී...




1 comments:

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.