JustCrowd.net

Sunday, April 29, 2012

Mobile Partner නවතම සංස්කරණය.දැන්ම බාගන්න.

     කොහොමද යාළුවනේ...?මේ ටිකේ මොනවත් ලියන්නත් බැරි උනා.මේ ටිකේ හෙණ බිසී.ඇයි ඉතින් ස්කෝලෙ නොවැ.හරි මොනව උනත් මම අද නම් දෙනව නියම බඩුවක්.මොකක්ද කියල දන්නවනෙ? ඔව් ඔයාල හරි මම අද දෙන්නේ Mobile Partner අලුත්ම සංස්කරණය.


මේක නම් ආය නියමයි.ඔයාල දන්නවනේ Mobile Partner ඕන HUAWEI ඩොන්ගල් එකක් එක්ක වැඩ.ඒ වගේම මේක වැඩ කරන්නේ Windows මෙහෙයුම් පද්ධතිවල.මේ Mobile Partner එකේ ගතිම ගති සුපිරි Skin ටිකක් තියනව.මුලින්ම සොෆ්ට් කෑල්ල බාගන්න කලින්.ඒ Skin ටිකේ ෆොටෝ ටිකක් බලන්නකෝ.ඔය පල්ලෙහ තියෙන්නේ.





මරු Skin ටික නේ.හරි දැන බාගන්න වැඩේ.මේ ෆයිල් එක rar ෆයිල් එකක්.මේක තියෙන්නේ Mediafire වල.ඔයාලට Mdiafire බාගන්නකොට අවුල් නම් මම Mediafire වලින් බාගන්න හැටි ගැන කියල දීල තියන ලිපිය කියවන්න.හරි අවුලක් නැත්නම් පල්ලෙහ Download now ක්ලික් කරන්න. 


වැඩේ ගොඩ. දැන ඉතින් පොඩි අදහසක් පල්ලෙහයි කොටල. ෆේස්බුකියේ Fan Page එකට Like එකකුත් දාලම යන්න.Like දාපුවහම මගේ බ්ලොග් එකේ අලුත්ම ලිපි ගැන ඔයාලට දැන ගන්න පුළුවන්...



13 comments:

  1. ස්කින් ටික නම් පට්ට...බාගෙනම බලන්නම්..ස්තූතියි.

    ReplyDelete
  2. එල එල.. තැන්කූ වේවා!!

    ReplyDelete
  3. ස්තුතියි කොල්ලො, මම මෙදැන් බාගත්තෙ දාලාම බලමුකො..... ජයවේවා...!

    ReplyDelete
  4. Ishara dias-කොහොමද මචෝ සුප්ප නේ.නියමෙට සොෆ්ට් කෑල්ල වැඩ නේ...

    චතුවා-හරි මචෝ.ස්තූති ඈ.

    Kushi-හරි.ඔබට ස්තූතියි....

    ReplyDelete
  5. පෝස්ට් එක නියමයි

    ReplyDelete
  6. නියම බඩුවක්නෙ,එළ එළ.නියමයි

    ReplyDelete
  7. නියමෙට වැඩ. ගොඩක් ස්තූතියි Thankssssssss

    ReplyDelete
  8. Dayasiri,යසිරු,Anonymous-ඔයගොල්ලන්ගේ අදහස් වලට බොහොම ස්තූතියි.

    ReplyDelete
  9. meeka ZTE dongle walata wada nadda? wada karannne huwawi eewata witharada?

    ReplyDelete
  10. පළවෙනි වතාවටයි මේ පැත්තට ගොඩවැදුනේ ......නියම වැඩක් යාලුවා....

    ReplyDelete
  11. Vishwajith - මචෝ මම හිතන්නේ මේක ZTE ඒවට වැඩ නෑ බන්.කෝකටත් ඉතින් දාගෙනම බලන්න...

    නීල නේත්‍ර - තැන්කූ වේවා මචන්... ආයෙත් අනිව එන්න.

    ReplyDelete
  12. වැඩක් නෑ.call ගන්නත් බෑ. balance එක බලන්නත් බෑ. ඒ උනාට mobile partner 16 දාලා බලන්න ඔය 2ම කරන්න පුලුවන්. ලස්සන කන්නද. මටනම් හොද පරන එකම තමයි.

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.