JustCrowd.net

Tuesday, August 7, 2012

වෙබ් ඇඩ්‍රස් එක දිග වැඩිද? මෙන්න විසඳුම.

             අයුබෝවන් හැමෝටම. ඔන්න අද මම තවත් වෙබ් සේවයක් ගෙනාව. ඔය කට්ටිය ඔය පට්ට දිග වෙබ් ඇඩ්‍රස් එහෙම ඔය කොහෙහරි ලියාගෙන එහෙම හෙණ ගේමක් දෙනව නේ? අන්නෙ ඒකට මෙන්න විසඳුම. මේ මම කියන්න යන වැඩෙන් ඔය සිය ගාණක් අකුරු තියන වෙබ් ඇඩ්‍රස් එක අකුරු දහයකට විතර බහිනව.


    මේකෙ තියන විශේෂත්වයක් තමා ඔය දෙන පොඩි ඇඩ්‍රස් එක ඕන තැනක ඕන වෙලාවක වැඩ.මෙන්න ක්‍රමේ මුලින්ම ඔය දිග වෙබ් ඇඩ්‍රස් එක කොපි කරගන්න. ඊට පස්සේ මම මේ පහළ දීල තියන ලින්ක් එකට යන්න. එතන ඇති පොඩි Text box එකක් එතනට ඔය පට්ට දිග ඇඩ්‍රස් එක පේස්ට් කරන්න. අන්තිමට Make TinyURL කියන බට්න් එක ක්ලික් කරන්න.
වැඩේ හරි පස්සේ ඒ වෙබ් සයිට් එකෙන් ඔයාලට කුඩා වෙබ් ඇඩ්‍රස් දෙනව. ඒක දැන් ඉතින් ඕන වෙලාවක අර දිග වෙබ් ඇඩ්‍රස් එක වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න ලින්ක් ඒක.



උදා :- මෙන්න මේ බ්ලොග් එකේ Facebook Fan Page එකේ ලින්ක් එක. - https://www.facebook.com/pages/%E0%B6%B4%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA/340269192668046

          මෙන්න අර සයිට් එකෙන් ඒක කෙටි කරපුවහම - tinyurl.com/9c9evas

කොහොමද වැඩේ කියල අදහසක් ලියලම යන්න. Share පාරකුත් දෙන්න.

2 comments:

  1. නියමයි නයමයි. ජයවේවා!

    ReplyDelete
  2. මරු මරු මරු මරු මරු..

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.