JustCrowd.net

Sunday, August 26, 2012

ඔයාලගෙ බ්ලොග් එකට Twitter Bird Widget එක එකතු කරගමු.

       මෙන්න හුඟ කාලෙකට පස්සේ බ්ලොග් වැඩ කෑල්ලක් දෙනවා. මමත් අලුතෙන් දාගත්තා. ඔය හැමතැනම පියාඹන්නේ. :p ඔයාලටත් මෙන්න මම අද ඒක දාගන්න හැටි කියල දෙන්නම්. මේ කෝඩ් එක මම හොයාගත්තේ සයිබරයේ මගේ මිත්‍ර IP Man ගේ බ්ලොග් එක වන Help World එකෙන්. පොඩි කෝඩ් එකක සීන් එකක්. එච්චර අමාරුවක් නැහැ. මෙන්න පල්ලෙහ ක්‍රමේ තියනවා...


මේක දාපුවහම බ්ලොග් එකට එන ලස්සන කියන්න ඕනි නෑ නේ? මුලින්ම Blogger Dashboard එකේ Template කියන එකට ගිහින් Edit HTML එක ක්ලික් කරන්න. ඊට පස්සේ එන Dialog Box එකේ Proceed ක්ලික් කරන්න.
ඔන්න ඊට පස්සේ ඒයි ඔයාලගෙ බ්ලොග් එකේ HTML කෝඩ් මෙවුව එක. ඊට පස්සේ ඔයාල CTRL+G ඔබලා </body> කියන Tag එක හොයාගන්න. පස්සේ ඒ Tag එකට උඩින් මම පල්ලෙහ දීල තියන කෝඩ් එක පේස්ට් කරන්න. ඊට කලින් ඔය මම XXXXXXX කියල ළකුණු කරල තියන තැන ඔයාලගෙ Twitter Username එක ටයිප් කරන්න. වැඩේ හරියට කරානම් ගොඩ තමා. බලන්නකෝ කරලා.

එහෙනම් කෝඩ් එකත් ගත්තනේ? වැඩේ කොහොමද කියල අදහසක් ලියලම යන්න. මොකක් හරි අවුලක් ගියොත් කියන්න මම විසඳන්න බලන්නම්. එහෙනම් මම කැපුණා.

11 comments:

  1. ඕකනම් නියම ගැජට් එකක් තමයි පසිඳු. මම ඕක හොයා ගන්න මාර ගේමක් දුන්නා ඊට පස්සේ කොහොම හරි ඇඩ් කර ගත්තා.. නියමෙට වැඩ twitters la ඇඩ් උනේ නැතත් මාර ලුක් එකක් තියනවා...

    ReplyDelete
    Replies
    1. අනිවා බන් අනිවා. මාර ගතියක් තියනවා තමා...

      Delete
  2. කොරලා බලන්න ඕන ...

    ReplyDelete
  3. මගේ එකට දාන ප්‍රතිචාර ලිපියේ අන්තිමට කියවන්න පුළුවන් විදියට හදන්නේ කොහොමද දැං තියෙන විදයට ප්‍රතිචාර බලන්න හරි කියවන්න හරි වෙනම clickකරන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. මචන් තව ටිකක් විස්තර කරන්න පුළුවන්ද?

      Delete
  4. එල එල මචන්..

    ReplyDelete
  5. mcn, oke bird wa wenas karanna puluwanda?

    ReplyDelete
  6. athatama maru.. math hoya hoya hitiye meka.. ada dagathta.. ela ela.. thank you oyata ayye..

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.