JustCrowd.net

Friday, August 3, 2012

Software වලින් වැඩ කරන හැටි Video වලින්ම ඉගෙන ගනිමු

හැමෝටම ආයුබෝවන්...ඔන්න මම සුපිරිම Web Site එකක් හඳුන්වා දෙන්නයි යන්නේ. ඔයාල ඔය මොකක් හරි අලුත් Software එකක් දාගත්තා කියන්නකෝ. උදාහරණයක් විදිහට ඔය Adobe After Effect වගේ ප්‍රසිද්ධ, සුපිරි Software එකක්. අන්න ඒ වගේ Software එකක වැඩ කරනකොට මුලින්ම නම් පොඩ්ඩක් අවුල් නේ? කලින් වැඩ කරල තියනව නම් කමක් නෑ. ඒත් එහෙම නැතිනම් ඉතින් දාගත්තේ ඇයි කියල හිතෙනව නේ? අන්න එහෙම කට්ට කන අයට මෙන්න විසඳුම...
 <:-P


     මම මේක හොයාගත්තේ ඔය ජංජාලේ පැත්තේ රවුමක් ගහල ගූගල් දෙයියගෙන්. අප්පේ ගූගල් දෙයියනම් මරු ඇ. අපි කොච්චර දෙවල් ඕකගෙන් ගන්නවද. මොනව උනත් ඕකෙන් හොයාගත්ත මේ වෙබ් සයිට් එක ඔයාලටත් දෙන්න මම හිතුවා. මේකෙ ඔය ප්‍රසිද්ධ, අප්‍රසිද්ධ Software ගොඩක Tutorial Video තියනව.
ඕකෙ උඩින්ම තියන මෙනු එකේ එක එක Software අකාරාදී පිළිවෙලට වෙන් කරල තියනව. ඉතින් ඕන එකක් තෝරගෙන ගිහින් එක එක Video බලන්න තියෙන්නේ. ඕකෙ සමහර Video නම් නිකන්ම බලන්න පුළුවන්. හුඟක් ඒව නම් Register වෙලා බලන්න ඕනි. කොහොම උනත් මාර සුපිරි වැඩ කෑලි තියනව. ඔන්න පල්ලෙහ ඇති ඇඩ්‍රස් එක. ගිහින්ම බලන්නකෝ...


ඕකෙ ඔය මන් උඩින් කිවුව වගේ Adobe Software වල Tutorial Video එහෙම හෙන ගොඩක් තියනව. ලිපිය දිග් ගැස්සුනා වැඩි. ලියන්න ලියන්න අදහස් ඔළුවට එනවා. එහෙනම් මන් හැමදාම කියනව වගේ Like එකක් Comment එකක් Share පාරක් එහෙම දාගෙනම යන්න.




6 comments:

  1. නියමයි :)
    ස්තූතියි

    ReplyDelete
  2. වකා - WAKA - ස්තූතියි මචන්....

    AK47 - ලින්ක් ටිකට තැන්කූ ආ...

    Thusitha Sampath - OK මචන්. ආයෙත් එන්න හොඳේ...

    ReplyDelete
  3. නියම ලිපියක් ....

    ReplyDelete
  4. මෙන්න මචන් සින්හලෙන්ම තියනවා,,
    ,,ගෙමක් නැතිව computer ඉගෙන ගන්න මේ site එකට යන්න

    http://www.gurulk.com/index.php

    http://web.sinlix.com/

    ReplyDelete
  5. රොබින් - Thx මචන්...

    kandynif - තොරතුරු වලට ස්තූතියි.....

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.