JustCrowd.net

Thursday, October 18, 2012

Cat Shit (2009) | මෙන්න නියම පූසෝ...

          ඔන්න අද කට්ටියටම සුපිරි කතාවක් ගෙනාවා. මේක Film එකක් කියන්නත් බෑ. TV Series එකක් කියන්නත් බෑ. මේක Animation කතාවක්. මාර සුපිරි. මේකෙ යන්නේ මාර දක්ෂ පූසො දෙන්නෙක් ගැන. මේක Animation කරල තියන හැටි නම් ඉතින් කියල වැඩක් නෑ. Animation කරපු එවුන් නම් ඇත්තටම දක්ෂයෝ. Animation එකක් කියල කියන්නවත් බෑ. ඔයාලත් බාගෙන බලන්න්කෝ..............


මේ කතාව තියෙන්නේ මිනි.22 යි. ඒත් කිසිම කම්මැළිකමක් නැතිව බලන්න පුළුවන්. එච්චර Size එකකුත් නෑ. ඒත් බය වෙන්න එපා මාර Quality.


  • [FORMAT]:.......................[ MP4
  • [CODEC]:........................[ X264
  • [GENRE]:........................[ Animation
  • [FILE SIZE]:....................[ 160.25 MB
  • [RESOLUTION]:...................[ 1280*688
  • [FRAME RATE]:...................[ 23.976 fps
  • [AUDIO]:........................[ 92.0 Kbps AAC-LC (2CH)
  • [LANGUAGE ]:....................[ English
  • [SUBTITLES]:....................[ N/A
  • [RUNTIME]:......................[ 22 mins
ඔය Torrent එකේ Seeders එහෙම සාමාන්‍ය විදිහට ඉන්නව. තව Torrent Download speed කරගන්න ඕනි නම්. මම Torrent Download speed වැඩි කරගන්න හැටි ගැන ලියල තියන ලිපිය කියවන්න.

වැඩි කතා ඕනි නෑ. මෙන්න බාගන්නකෝ....

3 comments:

  1. හ්ම්ම්..බලන්නම්කෝ වෙලාවක..ස්තුතියි යාලු..

    ReplyDelete
  2. spider the DETECTIVE - Thx Thx

    හිරුහිමාවී - Ok Ok ආවට ස්තූති අක්කේ....

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.