JustCrowd.net

Monday, January 21, 2013

Box Style එකේ ලස්සන ලේබල් ගැජට් එකක් බ්ලොග් එකට දාගමු.

    මෙන්න තවත් ලස්සන බ්ලොග් ගැජට් එකක් ගෙනාවා. ඔයාල සාමාන්‍යයෙන් ඔයාලගෙ බ්ලොග් ලිපි ලේබල් වලට වෙන් කරනවනේ. ඒ වගෙම ඒ ලේබල් පාඨකයන්ට පේන විදිහට ගැජට් එකක් විදිහට බ්ලොග් එකට දානවනේ. අන්න ඒ බ්ලොගර් එකෙන් දෙන ලේබල් ගැජට් එක ලස්සන කරගන්න විදිහක් අපි අද බලමු.





ඕක දාපුවහම පේන්නේ ඔය දාල තියන පින්තූරෙ විදිහටමයි. ... මෙන්න එහෙනම් දාගන්න හැටි.











  1. මුලින්ම Layout >> Add Gadget ගිහින් ලේබල් ගැජට් එක ඕන තැනට දාගන්න ( දැනටමත් ලෙබල් ගැජට් එක දාල තියනවනම් මේ පියවර මගහරින්න )
  2. ඊලඟට Template >> Edit HTML යන්න.
  3. ඊලඟට CTRL+F ගහල ]]></b:skin> කියන කෝඩ් එක හොයාගන්න.
  4. ඊලඟට මම පල්ලෙහ දීල තියන කෝඩ් එක ]]></b:skin> කෝඩ් එකට උඩින් පේස්ට් කරන්න...


දැන් වැඩේ හරි. කොහොමද වැඩේ හරිද, නැත්තම් අවුල්ද කියල කොමෙන්ට් එකක් දාලම යන්න. කැමතිනම් Share පාරක් දුන්නත් අවුලක් නෑ....


5 comments:

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.