JustCrowd.net

Wednesday, March 14, 2012

අ‍පේ බ්ලොගයට අපේම කියල විජට් එකක් හදාගමු.

          කොහොමද යාළුවනේ..! මෙන්න මම අද ඔයාලට ගෙනාවා බ්ලොග් වැඩ කෑල්ලක්. මේක නම් ඔයාලට වැදගත් වෙනවාමයි. ඒ වැඩ කෑල්ල තමයි ඔයාලගෙ බ්ලොග් එකට ඇඩ් එකක්. ඒ කියන්නේ ඔයාලාගෙ බ්ලොග් එකටම කියල විජට් එකක්. ඔය කට්ටිය දැකල ඇතිනෙ සමහර වෙබ් වල සහ බ්ලොග් වල ඒවගේ නම් නැතිනම් ඒ වගේ ලොගෝ පෙන්නල තියනවා. ඒක ක්ලික් කරපුවහම ඒ ලොගෝ එක සඳහන් වෙබ් එකට නැතිනම් බ්ලොග් එකට යනවා. ඒ වගේ පොඩි ගැජට් එකක් තමා අද අපි හඳන්න පටන් ගන්නේ. මෙන්න ක්‍රමේ...



මුලින්ම ඔයාලගෙ බ්ලොග් එකට ගැලපෙන පින්තූරයක් හදාගන්න ඕනි. ඒක ඉතින් එච්චර කජ්ජක් ඈ. 
පොටෝෂොප් වගේ ඒව තියෙන්නේ ඔය වගෙ එවට තමා. හරි දැන් පින්තූරයකුත් හැදුවා. ඊට පස්සේ ඒ 
පින්තූරය ඉන්ටර්නට් වලට අප්ලෝඩ් කරන්න ඕනි. හැබැයි අප්පේ ෆේස්බුකියට නම් එපා. වෙන තැනකට 
අප්ලෝඩ් කරන්න. ඊට පස්සෙ පල්ලෙහ තියන ලින්ක් එකට ගිහින් කෝඩ් එක ගන්න. ඊට පස්සෙ මොනවද 
කරන්න ඕනි කියලා එතන ඇති. කියපු විදිහට කරොත් ඔයාටත් ඔයාගෙම කියලා බ්ලොග් ඇඩ් එකක් තියනවා.

කොඩ් එක බලන්න මෙතන ක්ලික් කරන්න.

එහෙනම් අදට මම යනව තවත් අලුත් ලිපියකින් හමුවෙමු.හැබැයි ඔයාල යන්න කලින් මේ ලිපිය ගැන අදහසක් දාල,මගේ බ්ලොගයට Like පාරකුත් දීලම යන්න.මගේ බ්ලොගයට Like දෙන්නෙ මෙහෙමයි.ඔයාලට පේනව ඇති මගේ බ්ලොගයේ දකුණු පැත්තෙ තියනව Facebook කියල කොටසක් ඒක උඩට මවුස් පොයින්ටරය ගෙනියන්න.එතකොට එතනින කොටසක් එළියට විවෘත වෙයි.ඒකෙ තියෙන Like බට්න් එකට ක්ලික් එකක් දෙන්න.දැන් වැඩේ හරි.මම එහෙනම් යනවා ඔබට ජය ශ්‍රී...




1 comments:

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.