JustCrowd.net

Friday, April 20, 2012

Internet Download manager New Version (With Crack)

        ආයුබෝවන් හැමෝටම.ඔයාලට තියන ලොකු ප්‍රශ්නයක් තමයි ඔය අපි අන්තර්ජාලයෙන් බාගන්න ජාති කොහොමද ඉක්මනට බාගන්නේ,නැතිනම් ඔහොම බාද්දී මොකක් හරි කරුමෙකට Intrnet Connection නැති උනොත්,නැතිනම් මැෂින් එක ඕෆ් උනොත් කොහොමද ඉතුරු උන තැන ඉඳලා බාගන්නෙ කියන එක. ඒකට හොඳම සොෆ්ට් කෑල්ල තමයි Internet Download manager


      ඒත් සම හරක් ට තියන ප්‍රශ්නයක් තමා ඔය දාගත්ත  IDM(Internet Download Manager) එක කොහොමද Register කරගන්නේ කියල.මොකද ඉතින් IDM වෙබ් සයිට් එකෙන් අපට දෙන්නෙ දවස් 30 Trial Version එකක් නේ. ඒකටත් විසඳුම මන් ගෙනාව.ඒ තමා IDM Cracker


හරි.මෙන්න මුලින්ම IDM Trial Version එක බාගන්නකෝ...



Crack එකනම් බාගන්න තියෙන්නේ Mediafire වලින්.ඔයාලට Mediafire වලින් බානකොට මොනවහරි අවුල් එනවනම් මම Mediafire වලින් බාන හැටි ගැන ලියල තියන ලිපිය බලන්න.

මෙන්න ඕනිම භාණ්ඩෙ. බාගන්න Crack එක.....


      හරි ඔය ඔක්කොම බාගත්තට පස්සේ IDM එක Install කරගන්න. ඊට පස්සේ Crack කරන විදිහ.මුලින්ම Crack ෆයිල් එක Extract කරගන්න.ඊට පස්සේ Crack එක ඕපන් කරගන්න(අවධානයයි-Crack කිරීමට පෙර අනිවාර්යයෙන් IDM Install කර සිටිය යුතුය.)ඕපන් කරගත් Crack වින්ඩෝවේ ඇති Start කියල බට්න් එකක් ක්ලික් කරන්න. දැන් වැඩේ හරි දැන් ස්වයංක්‍රීයව IDM Crack වෙයි.දැන් සදහටම IDM වැඩ.

මොනවහරි ප්‍රශ්නයක් ඇති උනත් නැතත් තත්වෙ ගැන කොමෙන්ටුවක් දාන්න...මගේ ෆේස් බුකියේ පේජ් එකටත් Like එකක් දාන්න....





8 comments:

  1. Thanx Machan............

    ReplyDelete
  2. podi awlak thiyenawa... crack 1 avast 1n block karanwaneee.....

    ReplyDelete
  3. crack 1 download karannama bene. ay ?

    ReplyDelete
  4. Nuwan Umesh - බය වෙන්න එපා. මේක සම්පූර්ණයෙන් ආරක්ෂිතයි. ඒකෙ Real time shield එක ටිකකටායින් කරල දාන්න.

    Anonymous - හොඳට බලපිය යකෝ. සුප්පට වැඩ.

    ReplyDelete
  5. thanks ම වේවා!! පසිඳු...

    ReplyDelete

ඔබගේ අදහස් මෙතන ලියලා යන්න.Word verification දමා නැත.