මෙන්න පසියා සති ගාණකට පස්සෙ දෙන්න යන්නේ මහ නරුම මෙවුව එකක් ඈ. මේ නිවාඩු කාලෙ හින්ඳා ලිපි හෙන සෙට් එකක් ලියන්නම් කියල හිතාගෙන හිටියට පොඩි අවුලක් ගියා Domain එකේ, ඒක හදන්නත් හෙන කල් ගියා. අප්පේ.....
මේක පොඩි කොඩ් එකක සීන් එකක්. මේකෙන් PC එකට කෙළවන්න පුළුවන්. හැබැයි අවුල් ගියාට අපි එහෙම වගකීම දරන්නේ නෑ. එහෙනම් බහිමුකො වැඩේට
මන් හිතන්නේ මේ ද්විමය සංඛ්‍යා විදිහට ලියල තියන කෝඩ්. මේ ටික හොයාගත්තේ ඉන්දියන් කාරයක්ගෙ බ්ලොග් එකකින් . මේකයි කරන්න ඕනි. මම ඔය පල්ලෙහයින් දීල තියන අංක ටිකෙන් කැමති එකක් Notepad එකක කොපි කරගෙන Save as දීල Save as type කියන එකට All files දීල, File name කියන තැනට ඔයාලට ඕනි නමක් දීල අන්තිමට .exe විදිහට දීල save කරන්න.